top of page

Events

Watch these events from third-party sources to find out more about why participatory governance is important in large-scale infrastructure projects of a country.

Investment in infrastructure is vital for development. However, in the context of weak governance, investments in large and complex infrastructure projects can become a fertile ground for corruption and result in costly, poor-quality infrastructure that fails to meet the intended objectives.

Watch the webinars by Verite Research

වංචා සහ දූෂණ, ශී‍්‍ර ලංකාවේ මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති ගැන පවතින මත සහ කතාබහවල, අනිවාර්යය කොටසක්.

එහෙම තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ ඇයි ඇත්තටම? අපිට මේකෙ වෙනසක් කරන්නට බැරි ද?

වෙරිටේ රිසිර්ච් වෙබිනාව නරඹන්න 

පාරිසරික ඇගයීම් වාර්තා සකස් කිරීමේ කි‍්‍රයාවලියට සාමාන්‍ය පොදු ජනතාවත් අදාළ කරගත යුතුවීම වැදගත්. නමුත්, ශී‍්‍ර ලංකාව සැළකිල්ලට ගත්තොත්, ඒ අවස්ථාව නිසි විදිහට ජනතාවට ලැබිලා නැහැ. ලැබිලා තියෙන අවස්ථාවත් නිසි විදිහට ප‍්‍රයෝජනයට ගන්න හැකියාවකුත් ඔවුන්ට ලැබිලා නැහැ.

වෙරිටේ රිසිර්ච් වෙබිනාව නරඹන්න 

ශ්‍රී ලංකාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අඩුලුහුඩුකම්, හිඩැස් සහ එම ගැටළු මගහරවාගෙන රටට සහ ජනතාවට සැබෑ ප්‍රතිලාභයක් ලැබෙන ආකාරයට ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුව තිබෙන ආකාරය සම්බන්ධයෙන් මෙම වැඩසටහනේ දී, සාකච්ඡා විය. 

වෙරිටේ රිසිර්ච් වෙබිනාව නරඹන්න 

RDA highway.jpg
bottom of page